Rs. 25,000
Bose SoundSport Free Wireless Earbuds – Brand New / Unused
Original Bose SoundSport Free wireless earbuds එකක්. Brand new, තවම භාවිතා කරලා නැහැ. Music අහන්න, calls ගන්න, gym/workout, jogging සහ daily use සඳහා ඉතා හොඳයි.
Bose premium sound quality නිසා clear sound සහ powerful bass experience එකක් ලැබෙනවා. Comfortable sport-fit design එක නිසා කනට හොඳින් fit වෙනවා. Charging case එකත් සමඟ ලැබෙන නිසා ගමන් බිමන් වලටත් පහසුයි.
✅ Brand New / Unused
✅ Original Bose
✅ Bluetooth Wireless
✅ Clear & Powerful Sound
✅ Comfortable Sport Fit
✅ Sweat & Weather Resistant
✅ Charging Case Included
✅ iPhone / Android දෙකටම ගැළපේ
අඩු මිලකට brand new Bose quality earbuds එකක් ගන්න හොඳ අවස්ථාවක්. Limited item – ඉක්මනින් order කරන්න!
Osaka
Seller: Gimhan Gunarathne
Available: 1
Packed weight for cart estimate: 0.5 kg
Share sale summary
Includes product photos, details, price, osakalanka.com, and WhatsApp +81 80-5341-7848.